Featured News

Video Gossip

Advertisement

ජනපතිට කියන්න වැඩසටහන ඇමතූ ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුලුඳුලේ ම නිවුන් දරුවන් සිවි දෙනෙකු වූ අතර තමා මුහුණු දී සිටින අභියෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවසා තිබුණි.

ඒ අනූව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් දරුවන් සිව් දෙනා වෙත රුපියල් මිලියන 02ක පරිත්‍යාගයක් ලබාදීම අද දිනයේ දී සිදු විය.


එම අවස්ථාවේ ඡායාරූපය පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements