Advertisement

පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරුවන් අනවශ්‍ය ලෙස තමන්ගේ අතින් ඇල්ලූ බව රංගන ශිල්පී මධුෂා රාමසිංහ පවසයි.
තමන් ඊට විරුද්ද වූ නිසා පිරිත් නූලද ලිහා දැමුවේ යයි ඇය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරැවො විදියට පෙනී ඉන්න චීවරධාරියා එන එන බැතිමතුන්ගෙන් මුදල් මංකොල්ල කනවා .. ඇයි විහාරස්ථානයකට මෙහෙම විනාසයක් වෙන්න දෙන්නෙ? වන්දනා කරන්න එන බැතිමතුන්ගෙන් කප්පං ඉල්ලන කප්පං සාදු..

ඊයෙ අනවශ්ෂ්‍ය විදියට මගේ අතින් අල්ලලා පිරිත් නූල් බදින්න ගිහින් මම ඒකට විරැද්ධ උනාම බැදපු පිරිත් නූල කැපුවා.. මුං මේ ශාසනයට කරන පරිහානිය පෙනෙන්න ඇස් කන් තියන එකෙක් නැතිද?

පො⁣ළොන්නරැවෙ ඉදන් මෙහෙ ඇවිදින් වදින්න එන උපාසිකාවන්ට ඇල්ම බැල්ම දදා දෙයි⁣යො බුදුන් විකුණන්කන මේ වගේ අමනයින්ට වදින්න පිස්සුද?

සිවුරට වදිනවනම් හරකෙක්ටත් සිව්ර අන්දවලා වදින්න පුලුවන්නෙ? යකුනේ අපි වදින්නෙ සිවුරට නෙවෙයි.. ඒ සිවුර දරන් සිටින අසීමිත ගුණ කදක් හිමි උත්තරීතර ආර්‍ය මහා සංඝරත්නයට..

පිල්ලෑවට වන්දනාවෙ යන හැමෝටම කියන්නෙ .. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ප්‍රවේසමින්…ඒ වගේම සල්ලි මංකොල්ලකන කප්පං සාදුට සල්ලි පූජ කරන්න එපා.. අසීමිත ගුණ ඇති හිමිවරැ අනන්තවත් අපේ සමාජයේ ඉන්නවා ඊට වඩා… ඒ සියලු හිමිවරැන්ගෙ ගෞරවය කෙලෙසන වනචර කප්පං චීවරධාරියා ප්‍රතික්ෂේප කරනු.. 











gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements