Advertisement

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ප්‍රධානීන් සමඟ රටේ මේ වනවිට උද්ගතවී ඇති ආරක්ෂක තත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ 28 වන දින පස්වරුවේ පැවැත්වීය.

එහිදී රටේ පවතින තත්වය හා ඒ සඳහා ගතයුතු දීර්ඝකාලීන හා කෙටි කාලීන විසඳුම් ඇතුලත් වාර්තාවක් ලබාදෙන මෙන් ඔහු හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය, හිටපු යුද හමුදාපති දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් මොහාන් විජේවික්‍රම, අද්මිරාල් ජගත් කොළඹගේ, හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය, චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ, හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි සහභාගී විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements