Featured News

Video Gossip

Advertisement

මීලග ජනාධිපතිවරණයට තරග කිරීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට අවස්ථාව අහිමි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන විපක්‍ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නම් කිරීමට සාකච්චා සිදු කෙරෙහින් ඇති බව ඉරිදා ලක්බිම පුවත්පත වාර්තා කරයි.

එසේ වුවහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් ප්‍රධාන පක්ෂයකද සහයෝගය වෙල්ගම මහතාට ලැබෙන්නේ යයි පොහොට්ටුවේ ප්‍රධානින් වෙත දන්වා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස තරග කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද වෙනම තරඟ කල යුතු යයි පොහොට්ටුවේ පිරිස් විසින් තීන්දු කර ඇතැයිද එහි සදහන්ය.

මෙම පුවත ලක්බිම පුවත්පත වාර්තා කර තිබීමත් සමල වෙල්ගම මහතාගේ ෆේස්බුක් ගිණුම හා ඔහුට හිතවාදී ගිණුම්වල එය පල කර ඇත්තේ ඉතා ප‍්‍රිතිමත් උධෘත යොදමිනි.

පානුක රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements