Advertisement

මේ වනවිට දැනගැනිමට ලැබෙන තොරතුරු අනුව බුද්ධි අංශ මේ පිලිබඳව දැනුවත් වී ඒ බව අදාල අය දැනුවත් කර ඇත. හරින් ප්‍රනාන්දු මහතාද මේබව මාද්‍යට කියාසිටියේය.

“සති තුනක් නවලෝකේ ලෙඩ ඇඳේ ඉන්න මගේ තාත්තා ඊයේ රෑ මට කතාකරලා කිව්වා අද මෙහෙම ප්‍රහාරයන් වෙන්න පුලුවන් කියලා වාර්ථා ඇවිත් තියෙනවා. ඒ නිසා පල්ලි යන්න එපා කියලා” ලෙස ඔහු පැවසියේය

හරීන්ගෙ තාත්තවත් බුද්ධි අංශ දැනුවත් කරල… ඇයි පාලකයන් මෙච්චර මුග්ධ.. හරීන්ගෙ තාත්ත බුද්ධි අංශෙන් දැනගත් දේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුවෙන් කීව්ව නම් ජීවිත සිය ගණනක් ඉතුරුයි.. තක්කඩි ආණ්ඩුව හැම මරණයකටම.. හැම ලේ බිඳුවකටම වගකිව යුතුයි..

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements