Advertisement

ශ්‍ ලංකාව තුළ ඇති වූ ප්‍රහාර මාලාවට ශෝකය පළකරමින් අද (21) මධ්‍යම රාත්‍රි 12 සිට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


එමෙන්ම ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විදෙස් නායකයින් රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති වැද්ල්මීර් පුටීන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද ඒ අතර වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements