Advertisement

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කාන්තාවක් සමඟ පෙනී සිටින ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනා එම ඡායාරූප පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ එය හිටපු අමාත්‍යවරයා තායිලන්තයේදී ලබා ගත් ඡායාරූපයක් බවයි.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය ෆීජි හි සමුලුවකට සහභාගී වූ අවස්ථාවකදී ලබාගන්නා එකක් බව වාර්තා වන අතර එම ඡායාරූපයේ පෙනී සිටින Anna Barchetti Durisch නමැති කාන්තාව බන්දුල ගුණවර්ධන මහතාගේ විශ්ව විද්‍යාල මිතුරියක් බවයි වාර්තා වුනේ.

එසේම ඇය ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක් වන අතර මෙය තායිලන්තයේදී ලබා ගත් ඡායාරූප බවට පැතිර යන කටකතා අසත්‍ය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එම ඡායාරූප පහතින්..








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements