Advertisement

ගෝඨාභය ආණ්ඩුව සමයේ  සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්..

පසුගිය ගෝඨාභය ආණ්ඩුවට එල්ල වූ දැවැන්තම ඡෝදනාවක් වූයේ සුදුලූණු වංචාවක් සිදු කරමින් බිලියන ගණනක් රටට අහිමි කිරීමයි.. 

බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍ය සමයේ සතොස හරහා සිදු වූ මෙම වංචාව සම්භන්ධව එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මිලදී ගැනීම් ලෙස සිටි චමිලා ජයන්ති අසුරමානව රහස් පොලීසිය විසින් අත අඩංගුවට ගත් අතර, අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත නිදහස් කරනු ලැබිණ. 


ජනතාවට පොරොන්දු වූ ආකාරයට රුපියල් 100කට වඩා අඩු මිලකට සහල් සැපයීමේ පොරොන්දුව ඉදිරි සති දෙක ඉක්ම ගිය පසු ඉටු කරනවා යැයි වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

එසේ සපයන සහල් සතොස තුළින් ජනතාව වෙත ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
යට ඇදුම් රට පුරා සතොස ශාඛාවලින් දෙනවා

පනවා ඇති නව සීම හේතුවෙන් රට තුළ යට ඇදුම් හිගයක් නැති බවත් ශ්‍රී ලංකාව නම ගිය යට ඇඳුම් ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද කරන රටක් බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

යට ඇඳුම් හිඟයක් පවතින්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් අවශ්‍ය තරම් තොග ඔහු වෙත ලබා දීමට සූදාම් බවත් ඇමතිවරයා පැවසීය.

තමනට පෙර සිටි වෙළෙඳ ඇමැතිවරයා වන රිෂාඩ් බදුර්දීන්ට ආයතන 42ක් තිබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

 


වෙළෙඳ සැලෙන් පොල් ගෙඩියක් රුපියල් 110 කට මිලදී ගත් තමන් බන්දුල මාමාගේ මෑණියන් සිහි කල බව දෙහිවල නගර සභාවේ හිටපු සභාපති ධනසිරි අමරතුංග මහතා සමග කරයි.
2015ට පෙර පැවති රජය විසින් මහින්දෝදය විද්‍යාගාර ඉදි කිරීම සඳහා තමන් එකකින් රුපියල් ලක්ෂ 10 බැගින් වංචාකර ඇති බව ඔප්පු කරන්නේ නම් ගාලු මුවදොරට පැමිණ බඩ කපාගෙන මැරෙන බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.
අද දිනයේ පත් කෙරෙන්නේ තාවකාලික භාරකාර රජයක කැබිනෙට්ටුවක් පමණක් බැවින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකිවන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.

පසුව අණාවරණය වූයේ Anna Barchetti Durisch නම් මෙම ඡායාරූප පෙලේ සිටි කාන්තාව බන්දුල ගුණවර්ධන ගුණවර්ධන මහතාගේ මෙන්ම ඔහුගේ පවුලේද ළඟම හිතවතියක බවයි.

මේ ඒ පිළිබඳව ඔහුගේ දියණියක වන කුමුදුමාලි ගුණවර්ධන ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර තිබූ සටහනකි.
හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කාන්තාවක් සමඟ පෙනී සිටින ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනා එම ඡායාරූප පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ එය හිටපු අමාත්‍යවරයා තායිලන්තයේදී ලබා ගත් ඡායාරූපයක් බවයි.
uyskao rdcmlaI md,k iufha
iskaklalr bvï §ula .ek l;d lr
nkaÿ, y;afmdf,a .d .kS

fmdaÜ isá jHdmD;sfha§ uqyqo f.dvlr ksuefjk NQñfhka fldgila wod< Ök iud.ug iskaklalrj mejÍug miq.sh wdKavqj mshjr f.k ;Sîhehs ;uka oek.;af;a wo nj md¾,sfïka;= uka;%S nkaOq, .=Kj¾Ok mejiSh'

Tyq fï nj i|yka lf<a taldnoaO úmlaIh Bfh ^ck' 17& meje;ajQ udOH yuqfõ§ îîiS jd¾;dlre u;= l< lreKla mokï lr.ksñks'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements