Advertisement

රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී සොයාගනු ලබන කඩු, කිණිසි ඇතුළු අවි ආයුධ පිළිබඳව රූප රාමු විකාශනය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා සියලුම මාධ්‍යවලට අද (09) උපදෙස් ලබා දී තිබේ.

අද උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් කැඳවීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව මහතා පියවර ගෙන තිබූ අතර එහිදී මෙම උපදෙස් ලබා දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements