Advertisement

පල්ලි වලින් කඩ හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

2010 සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ඔහු පැවසීය.

මෙවන් කඩු තියාගැනීම ගැක නීතියක් ගෙන ආ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් යයි කී ඔහු මේ බලු වැඩේ කරන්න එපා යැයි මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවත් සිංහල ජනතාව මුස්ලිම් ජනයා වසර 1000ක සිට සාමූහිකව කටයුතු කල බවද ‌මෙම අන්තවාදී ත්‍රස්තයන්ගේ ‌තොරතුරු ආරක්ෂක අංශ ‌වෙත ලබාදීම මුස්ලිම් ජනයාගේ වැඩක් බවද   පැවසීය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements