Featured News

Video Gossip

Advertisement

ජාතිවාදය ත්‍රස්තවාදය වපුරන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට ප්‍රදේශවල හර්තාල් දියත් කර තිබේ.

ත්‍රිකුණාමලය නගරයේ කඩ සාප්පු වසා දමා තිබු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන්ද ඉවත්ව තිබිණි.

ත්‍රිකුණාමලයේ නගර මධ්‍යෙය් ටයර් ආදිය පුස්සා සිය විරෝධය පළ කර ඇති අතර පොලිසිය මැදිහත්ව එය පාලනය කිරිමට පියවර ගෙන තිබිණි.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements