ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, ති‍්‍රපිටක විශාරද අතිපූජ්‍ය නාපාන පෙමසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ශාසනාලෝකය පතා, මෙත් සිත් පූර්වකව, දේශාභිමානයෙන්, ජාතිකානුරාගයෙන් සහ ශාසන දයාවෙන් පෙර රජවරුනට සමව නව චින්තනයෙන් හා දර්ශනයෙන් දූරදර්ශීව කටයුතු කරන බවට ලිඛිත සටහන් තබමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමන් හට සියළු අභියෝග ජයගෙන රට දැය සමය වෙනුවෙන් අමරණීය මෙහෙවරක් සිදු කිරීමට අනන්තබල ඇති තෙරුවන් සරණ හා දේව රැකවරණය ලැබේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් විශේෂ ඇගයීම් සම්මානයක් මහනුවර මැණික්හින්න හුරිකඩුව ශී‍්‍ර විද්‍යාසාගර මහා පිරිවෙණ් විහාරයේදී ඊයේ (27)දින සන්ධ්‍යාවේදී පිරිනමණ ලදි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________


