Advertisement


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා වන රෝහිත රාජපක්ෂගේ නවතම ගීතය 'සලෙලි හද' නිනුත් කර තිබෙනවා. රෝහිත මේ වනවිට ගීත කිහිපයක්ම එලිදැක්වා තිබෙනවා. 'සලෙලි හද' ගීතය රචනා කර තිබෙන්නේ මලිනි ලියනගේ විසින් වන අතර සංගීත නිර්මාණය රදීෂ් වැන්දබෝනාගෙන්. ගීතයේ රූප රචනාව සන්දේශ් බණ්ඩාර විසින් සිදු කර තිබෙනවා. 

එම ගීතය පහතින් නරඹන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements