Advertisement

වෙළෙඳ හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව භාරදෙන දිනය අද (14 දා) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විපක්ෂ නායක රැුස්වීමේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 

බත්තරමුල්ල, නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැුස්වීම අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අනුර බාලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements