Featured News

Video Gossip

Advertisement

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ පැවැත්වුණා. ඒ එංගලතයේ ලන්ඩන් නුවරදී 

මෙවර ලෝක කුසලානයට සහභාගී වන සියලුම කණ්ඩායම් වල ක්‍රීඩකයින් හා ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක වුනා.

මෙහිදී විචිත්‍රවත් අංග රැසක් පැවැත්වුනා.

මෙවර සමාරම්භක උළෙලේ විශේෂ සිදුවීමක් වුනේ sixty seconds challenge එකයි.

එකේදී සෑම කණ්ඩායමකම පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ඒ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු පැමිණ තප්පර 60ක කාලයක් තුලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කල යුතුවුවා.

ඉතින් සෑම රටක්ම නියෝජනය කරමින් මෙවැනි දෙපලවල් සහභාගී වුණා.

එහිදී බ.කොදෙව් දුපත් නියෝජනය කරමින් විවියන් රිචර්ඩ් හා සුප්‍රකට ධාවක යොහාන් බ්ලේක් සහභාගී වුණා.

පකිස්තානය නියෝජනය කරමින් අරාස් අලී හා නොබෙල් සාම ත්‍යාග ලාබී මලාලා සහබාගී වුආන්.

ඉන්දියාව වෙනුවෙන් පැමිණියේ අනිල් කුම්බ්ලේ හා ප්‍රවීණ රංගන ශිල්පී ෆරාන් අක්තාර්.

මේ සම අතරේ ලංකාව නියෝජනයන කරමින් මහේල ජයවර්ධන හා දමයන්ති දර්ශා සහභාගී වුණා.

එහිදී ලංකාව වෙනුවෙන් මහේල -දර්ශා යුවල ලකුණු 43ක් රැස්කළා.

තරගයේ හොඳම පිතිකරුව වුයේ මහේල ජයවර්ධන.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements