Advertisement

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ දිවුරුම් දුනි.

ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ඨපති භවන් හි දී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්විනි.

දිවුරුම් දීම සිදුවූූ‌ෙයේ ඉන්දිය ජනපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේයි.

අදියර 7 ක් යටතේ අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවති ඉන්දීය මහ මැතිවරණය සැළකෙන්නේ ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවති විශාලතම මැතිවරණය ලෙසයි. 

එහි ප්‍රතිඵල පසුගිය 23 වනදා නිකුත් කෙරුණු අතර, මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතිය ජනතා පක්ෂය එහිදී ජයග්‍රහණය හිමිකර ගත්තා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements