Advertisement

රටේ පාලනය මාස තුනකට භාර ගන්නා ලෙස ජනතාව තමන්ගෙන් ඉල්ලා සිටින බවත් තමන් රට භාරගතහොත් ආපසු දීමට නම් මාස තුනකට වඩා කාලයක් ගතවනු ඇති බවත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරීන් පිරිසක් සඳහා පසුගියදා පැවති රැස්වීමකදී හමුදාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

“මම යන හැමතැනම වගේ මිනිස්සු ඇවිත් මට කියනවා “සර් මේක මාස තුනක් අරං කරන්න” කියලා. මොකටද මාස තුනකට අරං ? මම ගත්තොත් සෑහෙන කාලෙකට දෙන්නෙ නෑ, ලස්සනට මේක කරගෙන යනවා” යනුවෙන් හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements