Featured News

Video Gossip

Advertisement


පසුගිය කාලයේ විටින් විට ඇති වු ගංවතුර හේතුවෙන් විවිධ අපද්‍රව්‍ය වලින් අවහිර වි ඇති නිල්වලා ගාගේ ඉහළ කොටස පවිත්‍ර කිරිම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

නිල්වලා ගගේ ඉහළ ගංගාදාර ගංවතුර පාලන ව්‍යාපෘතිය යටතේ මෙම මොරවක පරගල පාලම අවට පිරිසිදු කල අතර මෙම අවස්ථාවට මොරවක පොලිසියේ නිළධාරි, ප්‍රදේශය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශය සභා නිළධාරි, යෞවන සමාජ තරුණ තරුණියන් හා ප්‍රදේශවාසින් එක්ව සිටියා.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements