Featured News

Video Gossip

Advertisement


පසු ගිය දිනක ආර්ය පදනමේ සභාපතිවරයා වන චරිත් කිරිඇල්ල විසින් රචිත "බංකර් කුරුටු ගී" නමැති කෘතිය තුන් වන වරටත් ජන ගත කරන ලදී. මෙම උත්සවය සඳහා ජනාධිපතිතුමන්ට සහ හමුදාපති තුමන්ට ආරාධනා කර ඇති අතර නොවැලැක්විය හේතුවක් මත දෙදෙනාටම පැමිණීමට නොහැකි වී ඇත.
මෙම උත්සවය අවසානයේ ජනාධිපති තුමන්ගේ නොපැමිණිමට හේතුව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව චරිත් කිරිඇල්ල විසින් දැඩි චෝදනා එල්ල කොට ඇත. ජනමාද්‍ය වේදීන කිහිප දෙනකු සහ හමුදා නිලදාරීන් කිහිප දෙනකු සිටින තැනක ඔහු විසින් හමුදාපති තුමන්ට බැන වැද ඇත.

මෙම හේතුව කොට ගෙන චරිත් කිරිඇල්ල විසින් යම් කිසි වෙබ් අඩවියක හමුදාපති තුමන්ට අපහස වන අයුරින් ප්‍රවුතියක්ද පල කර ඇත. මෙම කාල වකවානුවේ හමුදාපති තුමන් රටට කරන ඉමහත් සේවාව නිසා ආර්ය පදනමේ මෙම ක්‍රියා වලියට ජනතාවගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.

ආර්ය පදනමේ සභාපති වරයාගේ මෙම ක්‍රියාවලිය නිසා හමුදා නිලදාරීන්ද යම් අපහසුතාවයකට පත්ව ඇති බව දැනගැනීමට ඇත මන්ද ආර්ය පදනමට හමුදාව විසින් බොහෝ සේ උදව් කර ඇති අතර මෙම පොත ජනගතු කිරීමේ ක්‍රියාවලියට හමුදා මාද්‍ය අංශයෙන් ඉහළ ප්‍රචාරයක් ලබා දී ඇති අතර එම උත්සවයේ ප්‍රව්තියද මේ වන විට හමුදා මාද්‍ය අංශයෙන් පල කර තිබියදී මෙම පහත් ක්‍රියාව සිදු කර ඇත.

නව ආරක්ෂක ලේකම් දුරය හොබවන ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම මහතාද ආර්ය පදනමේ ඉහළ නිලතල හොබවනු ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements