Featured News

Video Gossip

Advertisement

Google ආයතනය Huawei වෙනුවෙන් තම සේවා සේවා යාවත්කාලීන කිරීම නවත්වන බව මීට පැය කිහිපයකට පෙර නිළ වශයෙන් දැනුම් දුන්නා. Huawei ආයතනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
“Hongmeng” නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වෙළඳපොළට නිකුත් කිරීමට ඔවුන් සූදානම් බව තම වෙබ් අඩවිය හරහා ඔවුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මේ ආකාරයේ ගැටලුවකට සූදානමින් 2012 වර්ෂයේ සිට පරීක්ෂණ මට්ටමේ පැවති මෙම මෙහෙයුම් පද්ධති, මෙම වසරේ අප්‍රේල් මාසයේදී පරීක්ෂණ කටයුතු සාර්ථක වුණ බැවින්, එම මෙහෙයුම් පද්ධතිය වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් තත්වයේ පවතින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements