Advertisement

ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව පවතින අංකය ම භාවිත කරමින් වෙනත් සමාගමක සබඳතාව ලබා ගැනීමේ පහසුකම සැලසීම සඳහා වන මූලික ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ජංගම දුරකතන සේවා සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවය.
සූර්‍යාගේ පෘෂ්ඨයේ මෙතෙක් ලබාගෙන ඇති සමීපතම දර්ශන ඡායාරූපගත කරන්නට හවායි හි ස්ථානගත කර ඇති ජාතික විද්‍යා පදනමේ ( National Science Foundation) Daniel K. Inouye සූර්‍ය දුරේක්ෂයට හැකියාව ලැබී තිබෙනවා.

දැනට සූර්‍යයා වටා කක්ෂගතව පවතින නාසා ආයතනයට අයත් පාකර් නම් යානය සහ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හා නාසා එකාබද්ධ සූර්‍ය විමර්ශන ව්‍යාපෘති සමග මෙම ඩැනියෙල් දුරේක්ෂය ඔස්සේ සූර්‍යා පිළිබඳ මෙතෙක් හෙළි නොවූ තොරතුරු මෙන්ම සූර්‍යයා විසින් ඇති කරන අභ්‍යවකාශ දේශගුණ තත්වයන් පෘථිවියට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව නව තොරතුරු හෙළි කර ගැනීමට පර්‍යේෂකයන් බලාපොරොත්තු වනවා.
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා මෙනවිය කරන ලද පරීක්ෂණයකින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයෙන් අල්ලන කුඩා මසුන්ගෙන් 95%ක් පමණ මිනිස් ශරීරයට අහිතකර ප්ලාස්ටික් අඩංගු බව සොයා ගෙන තිබෙනවා.
6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වේගවත් 5G තාක්ෂණයේ ඊළඟ පරම්පරාවේ දත්ත සේවාව සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් චීනය මෙසේ නව කාර්යාල දෙක ආරම්භ කර තිබේ.
ISOSYN තාක්ෂණය ගැන දැනගන්න කලින් අපි මුලින්ම බලමු ලිහිසි තෙල් එහෙමත් නැත්නම් Lubricants හදන්නේ කොහොමද කියලා. Lubricant එකක වැඩිපුරම අඩංගු දේ තමයි Base Oil එක. මේ Base Oil එක ක්‍රම දෙකකින් ලබාගන්න පුළුවන්. 

එකක් බොරතෙල් පිරිපහදු (Crude Oil Refine) කර ලැබෙන ඛනිජ තෙල් (Mineral Oil) වලින්. මේවගේ පිරිපහදු කර සාදාගන්නා Mineral Base Oil එකක අපද්‍රව්‍ය තියෙන්න පුළුවන් හැකියාව තරමක් වැඩි. විශේෂයෙන් Sulphur වගේ අපද්‍රව්‍ය. සාමාන්‍ය Mineral Base Oil එකකින් හදන Lubricant එකකට Service එකකින් පසු ගොඩක් වැඩි කිලෝමීටර් ගණනක් අනුමත කරන්නේ නැහැ. 

අනිත් වර්ගය නම් කර්මාන්ත ශාලාවක් තුල සාදාගන්නා කෘතීම Base Oil එක. අපි කව්රුත් දන්නා විදියට කිව්වොත් Synthetic Oil. Synthetic Oil එක නිෂ්පාදනය කරන්නේ මනා තත්ව පරික්ෂාවක් යටතේ පාලනය කරන ලද පරිසරයක් ඇති කර්මාන්තශාලාවක් තුල නිසා එහි නිෂ්පාදනය කරණ Synthetic Base Oil එකේ අපද්‍රව්‍ය තිබීමට ඇති හැකියාව නැති තරම්. මීට අමතරව දිගු කල් පාවිච්චිය (Longer Service mileage), ඉහල උෂ්ණත්ව වල උනත් මනා ක්‍රියාකාරීත්වය වගේ ගුණාංග ද Synthetic Base Oil සතුයි. මේ නිසා Synthetic Base Oil එක තත්වයෙන් උසස් සහ මිලෙන් ඉතා අධික බව අපි හැමෝම දන්නා කාරණයක්. 

අපි දැන් බලමු මේ Delo Brand එකෙන් එන Multi-grade Engine Oil වල තිබෙන ISOSYN තාක්ෂණය කියන්නේ මොකද්ද කියලා. මේක Synthetic Base Oil එකක ඇති Quality එක, ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දීම, අතිශයෙන් පිරිසිදු එනම් අපද්‍රව්‍ය අඩංගු නොමැති කම වැනි කරනා නිසා සහ ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනයට ගැළපෙන Additives (රසායනික ද්‍රව්‍ය / ආකලන) භාවිතා කර සංකීරණ තත්ත්ව පරීක්ෂණ යටතේ නිෂ්පාදනය කර ඇති නිසා. සාමාන්යෙන් වාහනයේ තත්වය අනුව කිලෝමීටර 15,000 හෝ 20,000 30,000 උනත් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. ඉහල උෂ්ණත්ව වල මනා ක්‍රියාකාරීත්වයක් ඔබගේ එන්ජිමට ලබාදෙන්න මේ ISOSYN තාක්ෂණයට පුළුවන් වෙලා තියෙනවා. 

ISOSYN තාක්ෂණය නිසා තත්වයෙන් උසස් Caltex Delo Diesel Engine Oil වල Synthetic Oil එකකට සාපේක්ෂව සාධාරණ මිළකට වෙළඳපළෙන් ලබාගන්න පුළුවන්. උසස් තත්වය, ඉහල උෂ්ණත්ව වලදී මනා ක්‍රියාකාරීත්වය සහ Synthetic Oil වලට සමාන හෝ ඊට වඩා වැඩි දුරක් ධාවනය කිරීමට ඇති හැකියාව ආසියානු කළාපය පුරා කරලා තියෙන සමීක්ෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙනවා. 

මේ ISOSYN තාක්ෂණය සඳහා අපි හැමෝම දන්නා Chevron Lubricants සමාගම මගින් පේටන්ට් බලපත්‍රය ලබාගෙන තත්වයෙන් උසස් Diesel Engine Oil එකක් ඉතා සාධාරණ මිලිකට ලබාගැනීමේ හැකියාව උදාකර දී තිබෙනවා. 

Chevron Lubricants සමාගම ගැන තවදුරටත් කිව්වොත්, ලෝකයට ඉස්සෙල්ලාම Diesel Engine Oil එකක් Delo ලෙස හඳුන්වලා දුන්නේ Chevron. 

අවසාන වශයෙන් කිව්වොත් ISOSYN තාක්ෂණයට ස්තූති වන්න තත්වයෙන් ඉහළ Diesel Engine Oil එකක් සාධාරණ මිළකට වෙළඳපළෙන් ලබාගන්න පුළුවන් හැකියාව ලැබී තිබෙනවා.
Engine Oil ඉතිහාසය ගැන කතාකලොත් සාමාන්‍යයෙන් ලංකාවේ 80 දශකයට පෙර ගෙන්වූ වාහන වලට තමයි Mono-grade Engine Oil නිර්දේශ කර තිබුනේ. කාලයත් එක්කම එන්ජිම සහ එහි තාක්ෂනය වැඩිදියුණු වීමත් සමග එන්ජිමට අවශ්‍ය Oil එකෙහි තිබියයුතු ගුණාංග සහ අවශ්‍යතාවයන්ද ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තටම සංකීරණ වෙලා. 

1980 ඉඳන් මේ වෙනකම් ගත්තොත් අවුරුදු 30කටත් වඩා එහෙමත් නැත්නම් පරම්පරාවකටත් වඩා වෙනසක් තියෙනවා. ඒකනිසා දැන් නිපදවන වැඩිදියුණු කළ සංකීරණ Diesel Engine එකකට පරම්පරාවකටත් වඩා පරණ Mono-grade Engine Oil එකක් ගැලපෙන්නැහැ කියන එක අපි කාටත් තේරෙණ කාරණයක්. මේ හේතුව නිසා ඔබගේ නවීන Diesel එන්ජිමෙහි නිෂ්පාදකයන් විසින් නිර්දේශ කරන්නෙත් Multi-grade Diesel Engine Oil පමණයි. 

මේකට හේතුව තවත් පැහැදිළි කලොත් අලුතෙන් නිපදවූ නව තාක්ෂණයෙන් යුත් Diesel Engine වල මනා ලිහිසිකරණයක් (Lubricate) වෙන්න නම් Oil එක අඩු උෂ්ණත්වයේදී (වාහනය Start කරද්දී) වගේම වැඩි උෂ්ණත්වයේදී (ටික වෙලාවක් ධාවනයෙන් පසු) Oil එක එන්ජිම තුළ ලෙහෙසියෙන් ගලා යා යුතුයි. නමුත් Mono-grade Engine Oil එකකට මේ හැකියාව නැහැ. Mono-grade Engine Oil එකකට මේ හැකියාව ලැබෙන්නේ එන්ජිම හොඳට රත් වූ පසු පමණයි. ඒ උෂ්ණත්වයට එනකම් එන්ජිම ප්‍රශස්ථ ලිහිසිකරණයක් නොවී ධාවනය වෙන්නේ. මේ හේතුවෙන් එන්ජිමෙහි ක්‍රියාකාරීත්වයට සහ උපාංග ගෙවී යාමට කෙලින්ම බලපානවා. මේ නිසා එන්ජිමේ කල් පැවැත්මත් ඉන්ධන ක්‍රියාකාරීත්වයත් සැලකිය යුතු මට්ටමකට පහල බසිනවා. 

දැනට වෙළඳපොලේ Oil එකේ ඝනකම නැතහොත් Thickness (Viscosity) (SEA - Society of Automobile Engineers Grading) එකට අනුවත් API (American Petroleum Institute) quality එක අනුවත් එකකට එකක් වෙනස් Multi-grade Diesel Engine Oil වර්ග බොහෝමයක් තියෙනවා. වැදගත්ම කාරණය වන්නේ ඒවා අතරින් ඔබගේ Diesel එන්ජිමට වඩාත්ම ගැළපෙන Multi-grade Oil එක තෝරාගන්න එක. මේ සඳහා අත්පොතෙහි වාහන නිෂ්පාදකයා නිර්දේශ කර ඇති SEA අගය හා API Quality එක පිලිබඳ සැළකිලිමත් වන්න. වැඩි විස්තර දැනගැනීමට විශේෂඥය උපදෙස් ලබාගන්න.
අපි හෙමෝම දන්නවා Diesel Engine එකක් කියන්නේ Petrol Engine එකකට වඩා ගොඩක් බර වැඩ කරන, මනා නඩත්තුව අනිවාර්ය වන දෙයක් කියලා. නඩත්තුව සඳහා Engine Oil එක කියන දේ ප්‍රධාන කාර්යයක් ඉටුකරණ බව ඔබ අනිවාර්යයෙන් දන්නා කාරණයක්.
හැමවෙලේම ඔබගේ Diesel එන්ජිමට වඩාත්ම ගැළපෙන Engine Oil එක තොරගනිද්දී මෙන්න මේ දේවල් ගැන අපි හැමෝම සැලකිලිමත් වෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය අඩවි දෙක බිඳ වැටී ඇති බව වාර්තා වන අතර දහස් ගණනක් පරිශීලකයින්ට පොස්ටු පළ කිරීමට හෝ බෙදා ගැනීමට නොහැකි වී ඇත. (28) රාත්‍රී 6.30ට පමණ පරිශීලකයින් මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි දෙක බිදවැටීම පිලිබදව ගැටළු වාර්තා කර ඇත.
අද දිනය ඇපල් පාරිභෝගිකයින්ට ඉතා වැදගත් දවසක්. ඒ ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය හෙට ලෝකයට හඳුන්වා දෙන නිසා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ අලුත් iPhone එක iPhone 11 ලෙස නම් කිරීමට බොහෝ ඉඩකඩක් ඇති කියායි.

මේ අතර එම දුරකථනයත් සමග ඇපල් සමාගමේ නවතම smart ඔරලෝසුව සහ ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතියත් එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
යාහූ ඊමේල් සේවයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූහ.

පැය 7 කට අධික කාලයක් පැවති මෙම දෝෂය හේතුවෙන් ඊමේල් යැවීමට, ලබාගැනීමට හෝ ඊමේල් ගිණුම් පරීක්ෂා කිරීමට නොහැකි විය.

තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන මෙම පියවර ගැනීමට ෆේස්බුක් ආයතනය අදහස් කරගෙන සිටින්නේ, බහුලව ප්‍රතිචාර ලැබෙන අයගේ පෝස්ටු සමඟ තමන්ගේ පෝස්ට් සසඳා බලමින් බොහෝ දෙනා මානසික ආතතියට ලක්වීමත්, එමඟින් සමාජ ජාල හරහා ප්‍රතිචාර උදෙසා තරඟයක් ඇතිවීමත් වැලැක්වීමටය.
ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව රජය විසින් ඉවත් කිරීමක් සිදුකර නොමැති අතර ඔහුගේ පිටුව පිළිබඳ ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් කණ්ඩායමක් විසින් ෆේස්බුක් වෙත කරන ලද වාර්තා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනය විසින් ප්‍රකාශයට පත් නොකිරීමට (unpublish) කටයුතු කර ඇත. 
ගැඹුරු භූමි නිරික්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදාගන්නා ගුවන් යානයක් පෙරේදා කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබෙනවා.

බැස්ලර් බීටී 67 දරණ මෙම ගුවන් යානය ස්පෙක්ට්‍රම් එයාර්, ඉසෙඩ් එස් – ඒ.එස්.එන් වර්ගයට අයත්වන අතර එය මීටර් 1000ක් තරම් ගැඹූරු භූ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරග තුනක්ම වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමඟ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් එංගලන්තයට විවිධ උපහාස එල්ලවීමට පටන් ගෙන තිබෙනවා. 

එංගලන්තයේ දකුණු ප්‍රදේශයට මේ මස පුරාවට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවීමට නියමිත බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් තවදුරටත් මෙලෙස ක්‍රිකට් තරඟ වලට බාධා ඇතිකරන වර්ෂාවන් නැවත්වීමට නවතම තාක්ෂනය උපයෝගී කරගැනීම ගැන සූදානමක් මේ වනවිට පවතිනවා. අමෙරිකානු සමාගමක් විසින් මෙම නවතම තාක්ෂනය සහිත නිෂ්පාදනය හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටින අතර එය 2020 සිට එංගලන්තය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වලට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සඳහන්. මිලියන ගණනක වූ මුදල් මෙම අයහපත් කාලගුණය නිසා රටට අහිමි වන බවයි ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. 

මේ තාක්ෂනය මේ වනවිට පවතින්නේ පළමු අදියරේ වන අතර ක්‍රීඩාංගනය ආවරණය කිරීමට flood lights නොහොත් ආලෝක ධාරා කුළුණු ආධාරයෙන් tent නොහොත් විශාල ප්‍රමාණයේ කූඩාරමක් ඉදිකිරීමට කටයුතු කරන බව සඳහන්. මෙය Spidercam නොහොත් කේබල් ආධාරයෙන් වීඩියෝ කරන තාක්ෂනය හා සමාන බවයි අදාල සමාගම පවසන්නේ. මෙලෙස ඉදිකරන ආවරණය කූඩාරමක් සේ පවත්වා ගැනීමට උණුසුම් වායු බැලුනයක් එහි මධ්‍යයේ රැඳවීමට බලාපොරොත්තු වන බවයි අදාල සමාගම පවසන්නේ. එමගින් වැසි ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබේවි.
“ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග” එළිදැක්වීම අද නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී සිදු විය.

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ,ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග මෙහිදී එළිදැක්වීම සිදු විය.

මේ ඔස්සේ, Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health ආදී වශයෙන් රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මග ප්‍රකාශයට පත් කර ඇත.

“අසීමිත ඔබ” නම් සංකල්පය ඔස්සේ ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් සේවකයන්, පාරිභෝගිකයන් සහ රටේ පුරවැසියන් යන පාර්ශ්ව ත්‍රිත්වයේ හැකියාවන් අසීමාන්තිකව පුළුල් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබයි.

Windows 10 මෙහෙයුම් පද්ධතියේ නවතම update එක වන 2019 මැයි මස update එකේ යම් දෝෂ පිලිබදව වාර්තාවීමක් දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් තවත් සති කිහිපයක් යනතුරු Windows 10 මෙහෙයුම් පද්ධතියේ නවතම update එක ලබා නොගන්නා ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසනවා.

මෙවර Windows 10 update එකේ කැපී පෙනන සුවිශේෂී භාවයක් ඇති වුවත් මෙම යාවත්කාලීනය නිකුත් කොට තවම දින කිහිපයක් බැවින් කඩිමුඩියේ මෙම යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු නොකරනා ලෙසත් එලෙස සිදුකරනවා නම් ඔබගේ පරිගණකයේ c තැටියෙහි අඩංගු දත්ත වල පිටපතක් තබාගෙන සිදුකරන ලෙසත් යාවත්කාලීන සිදුකිරීමෙන් පසුව දින කිහිපයක් යනතුරු පරිගණකයේ c තැටියෙහි ඇති පැරණි Windows ෆෝල්ඩරය ඉවත් නොකරනා ලෙසත් එලෙස පැරණි වින්ඩොව්ස් ෆෝල්ඩරය තබාගැනීම මගින් යම්හෙයිකින් කිසියම් දෝෂයක් හදුනාගැනීමට හැකි වුවහොත් එම දෝෂ මගහරවා ගැනීමට ඔබට නැවතත් පැරණි වින්ඩොව්ස් යාවත්නකාලීනය වෙත පියමැනීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති යසිරු කුරුවිටගේ මැතිව් පවසනවා.
Huawei සමාගමට පසුව අමෙරිකාව විසින් තවත් චීන සමාගමක් වෙත සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා.

Google සමාගම විසින් ඔවුන්ගේ සේවාවන් Huawei සමාගමට ලබා දීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට කටයුතු කළ බව අපි ඔබව අද උදෑසන දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Intel, Qualcomm, Broadcom සහ Xilinx යන chip නිෂ්පාදකයන් ද නැවත දැනුම්දීමක් සිදු කරන තුරු Huawei සමාගමට තම නිෂ්පාදන අලෙවි නොකිරීමට තීරණය කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ වන විට networking සම්බන්ධ උපාංග සඳහා ලොව විශාලතම නිෂ්පාදකයා සහ ජංගම දුරකථන නිෂ්පාදනයේදී දෙවැනියට විශාලතම සමාගම වන Huawei සමාගම සමඟින් ලොව පුරා දුරකථන සේවා සපයන සමාගම් තමන්ගේ 5G Network ඉදි කිරීම සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී ඇති අතර ඒ වෙනුවෙන් දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා.

මේ ආකාරයේ සැපයුම් අඩාල වීම නිසාවෙන් ලොව පුරා 5G Network ඉදි වීමේ කල් යෑමක් බළාපොරොත්තු විය හැකි බවත්, විශේෂයෙන්ම ඇමෙරිකාව තුල දැනටමත් සථාපිත කළ Huawei නිෂ්පාදන ඉවත් කර ඒ වෙනුවට වෙනත් නිෂ්පාදන භාවිතා කිරීමට සිදු වීමත් නිසාවෙන් බොහෝ සමාගම් වලට මෙම තත්ත්වය කනගාටුවට කරුණක් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Xilinx ආයතනයේ නියෝජිතයෙකු TechCrunch වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙන්නේ, ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් Huawei සමාගමට අදාලව නිකුත් කර ඇති නියෝග වලට අනුකූලව කටයුතු කිරීම හැර මේ සම්බන්ධයෙන් වෙනත් යමක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ නොහැකි බවයි.
Google ආයතනය Huawei වෙනුවෙන් තම සේවා සේවා යාවත්කාලීන කිරීම නවත්වන බව මීට පැය කිහිපයකට පෙර නිළ වශයෙන් දැනුම් දුන්නා. Huawei ආයතනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ගූගල් ආයතනය, සුප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක් වූ චීනයේ Huawei ආයතනය සමග තිබූ වෙළඳ සම්බන්දතාව පසුගියදා නවතා දමා තිබෙනවා. මෙම සිදුවීමත් සමග Huawei දුරකථන සඳහා ලබාදී තිබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් ගිවිසුම වෙනස්වීමකට ලක්ව තිබෙනවා.

ගූගල් ආයතනය පවසන පරිදි මෙම සිදුවීම නිසා Huawei ජංගම දුරකථන තුළ ස්ථාපනය කළ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම පද්ධතිය තවදුරටත් යාවත්කාල නොවනු ඇත. එමෙන්ම ඉදිරියේදී ගූගල් Play Store හරහා නවතම ඇප්ස් බාගත කරගැනීමේදී පවා දෝශ ඇතිවිය හැකියි. Youtube, Gmail, GoogleMaps වැනි යෙදවුම් පවා Huawei දුරකථන තුළ තහනම් වනු ඇත.

Huawei ප්‍රධාන විධායක රෙන් පවසන්නේ ⁣Huawei නිෂ්පාදන⁣ ලොව ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම් වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් මෙය සිදුකරන්නට ඇති බවයි. කෙසේ වෙතත් ගූගල් ආයතනට දැනට වසර කීපයකට පෙර සිටම Huawei දුරකථන සඳහා යම් යම් තහංචි පනවා තිබුනා.

ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාවේ Huawei වෙළඳ පළට බොහෝ අඩත්තේට්ම් සිදුවූ අතර. පසුගියදා Huawei ඇමරිකාව තුළ අසාදු ලේඛන(BlackList) ගත කෙරුනේ ඔවුන් සමග ගිවිසුම් ගතව සිටීම ඉතා ගැටලු සහගත බැවු ප්‍රකාශ කරමින්. කෙසේ වෙතත් දැනට භාවිතා වන Huawei දුරකථන වලට සීමාසහිතව තම සේවා සපයන බව ගූගල් ආයතනය පවසනවා.

දැනට Android  භාවිතා ‌කරන Huawei උපාාංගයන් සදහා වාරනයක් සිදු ‌ෙනොවන ලකුණු.




ඒ් පිලිබදව BBC වාර්තාව පහතින් 

Google has barred the world's second-biggest smartphone maker, Huawei, from some updates to the Android operating system, dealing a blow to the Chinese company.

New designs of Huawei smartphones are set to lose access to some Google apps.

The move comes after the Trump administration added Huawei to a list of companies that American firms cannot trade with unless they have a licence.

Google said it was "complying with the order and reviewing the implications".

Huawei declined to comment.

What does this mean for Huawei users?

Existing Huawei smartphone users will be able to update apps and push through security fixes, as well as update Google Play services.

But when Google launches the next version of Android later this year, it may not be available on Huawei devices.

Future Huawei devices may no longer have apps such as YouTube and Maps.

Huawei can still use the version of the Android operating system available through an open source licence.

Ben Wood, from the CCS Insight consultancy, said the move by Google would have "big implications for Huawei's consumer business".

What can Huawei do about this?

Last Wednesday, the Trump administration added Huawei to its "entity list", which bans the company from acquiring technology from US firms without government approval.

Trump declares national emergency over IT threats

Huawei: The world's most controversial company?

Which countries are blocking Huawei?

In his first comments since the firm was placed on the list, Huawei chief executive Ren Zhengfei told Japanese media on Saturday: "We have already been preparing for this."

He said the firm, which buys about $67bn (£52.6bn) worth of components each year according to the Nikkei business newspaper, would push ahead with developing its own parts.

Huawei faces a growing backlash from Western countries, led by the US, over possible risks posed by using its products in next-generation 5G mobile networks.
Several countries have raised concerns that Huawei equipment could be used by China for surveillance, allegations the company has vehemently denied.

Huawei has said its work does not pose any threats and that it is independent from the Chinese government.

However, some countries have blocked telecoms companies from using Huawei products in 5G mobile networks.

So far the UK has held back from any formal ban.

"Huawei has been working hard on developing its own App Gallery and other software assets in a similar manner to its work on chipset solutions. There is little doubt these efforts are part of its desire to control its own destiny," said Mr Wood.

Media captionWe explain the controversy around Huawei's 5G tech – using castles

Short-term damage for Huawei?

By Leo Kelion, BBC Technology desk editor

In the short term, this could be very damaging for Huawei in the West.

Smartphone shoppers would not want an Android phone that lacked access to Google's Play Store, its virtual assistant or security updates, assuming these are among the services that would be pulled.

In the longer term, though, this might give smartphone vendors in general a reason to seriously consider the need for a viable alternative to Google's operating system, particularly at a time that the search giant is trying to push its own Pixel brand at their expense.

As far as Huawei is concerned, it appears to have prepared for the eventuality of being cut off from American know-how.

Its smartphones are already powered by its own proprietary processors, and earlier this year its consumer devices chief told German newspaper Die Welt that "we have prepared our own operating systems - that's our plan B".

Even so, this move could knock its ambition to overtake Samsung and become the bestselling smartphone brand in 2020 seriously off course.

What about the US-China trade war?

The latest move against Huawei marks an escalation in tensions between the firm and the US.

The company is facing almost two dozen criminal charges filed by US authorities. Washington is also seeking the extradition of Huawei executive Meng Wangzou from Canada, where she was arrested in December at the behest of American officials.

It comes as trade tensions between the US and China also appear to be rising.

The world's two largest economies have been locked in a bruising trade battle for the past year that has seen tariffs imposed on billions of dollars worth of one another's goods.

A quick guide to the US-China trade war
Moving to Vietnam to avoid US-China trade war

Earlier this month, Washington more than doubled tariffs on $200bn of Chinese goods, prompting Beijing to retaliate with its own tariff hikes on US products.

The move surprised some - and rattled global markets - as the situation had seemed to be nearing a conclusion.

The US-China trade war has weighed on the global economy over the past year and created uncertainty for businesses and consumers.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements