Advertisement

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරණු ලැබ තිබෙන බව වාර්තා වෙනවා .නැගෙනහිර පලාතේ සිදුකරෙන සංවර්ධනයන් සොයාබලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දි තිබෙන බවයි වාර්තා වන්නේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් දැනට කටයුතු කරනවා .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements