Featured News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් යෝජනාවක් ඊයේ(28) ඉදිරිපත් කර තිබේ.

ඊයේ පැවති කැබිනට් මණ්ඩලය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව සම්බන්ධව සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අදාල යෝජනාව සාකච්ඡාවට ගැනීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ලබන සතියට කල් දමා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements