Featured News

Video Gossip

Advertisement

මෙම පුවත ජාතිවාදයට රුකුලක්වන පුවතක් ‌නොවන බව ‌ගොසිප්99 පළමුවම කියා සිටියිග ඒ් ‌මෙය අපට ‌වෙත වාර්ථාකරන්නේ ලංකාවට ආදරය කරන මුස්ලිම් පූජකවරයෙකු සහ දමිළ ‌‌තරුණ ‌දේශපාලකයකු විසිනි.

බදුල්ලේ අල් මුස්තාෆා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලෙස පවත්වාගෙන මෙම විශ්ව විද්‍යාලය සාමාන්‍ය විශයන් ලෙස පිටතට පෙන්වමින් යටින් ශියා ඉස්ලාම් ආගම හා සංස්කෘතිය ඉතිහාසය ප්‍රචලිත කරන උගන්වන ආයතනයකි.මෙය ලංකාවේ දැනට පැවතිගෙන එන බහුතරයක් අදහන සුන්නි මුස්ලිම් ව්‍යවථාවට පටහැනි ක්‍රියාවකි.මෙයට විරුධව බදුල්ල ජයමතුල්ලා උලමා සංවිධානයේ ‌ලේකම් විසින් ලිපියක් ඉදිරිපත් කර ඇ‌ති අතර එය පහතින් ඉදිරිපත් කර ඇත. තවද උසස් අධ්‍යාපන අමාත්‍යංශය,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව හෝ‌ වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ කිසිදූ අවසරයකින් තොරව මෙය පවත්වාගෙන යන බවට වාර්තාවේ. එවැනි අවසරයකින් තො‌රව මෙය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බව බදුල්ල ජයමතුල්ලා උලමා සංවිධානයේ ‌ලේකම් පවසයි.
දෙමළ භාශාවෙන් තියෙන ප්‍රශ්න පත්‍රය දේශාලන විද්‍යාව යන හිසින් තිබුණද අසා තිබෙන ප්‍රශ්න සියල්ලකම ඉස්ලාම් ආගම, අරාබි භාෂාව හා කුරානය සම්බන්දව දේවල් පමණක් බව වාර්තා ‌‌වේ.

මුස්ලිම් ළමයින් පමණක් මෙම පාඨමාලාව හදාරනවා නම් එහි කිසිදු ගැටලුවක් අපට නැත.නමුත් මෙය සමග අමුනලා තිබෙන පින්තුර දෙස හො‌දින් බලන්න.මෙහි වසරකට ඉගෙන ගන්නා ලමුන් 520කි. එයින් මුස්ලිම් 20ක් පමණක් වන අතර ඉතිරි 500 දෙමල ,සිංහල කතෝලික,හින්දූ දුප්පත් ලමයින්ට ගෙවිමක් කර ඔවුන්ගේ දුප්පත් කම වක්‍රාකාරව තමන්ගේ ආගම ප්‍රචලිත කරන්න යොදාගැනීමකි.මන්ද මුස්ලිම් නො‌වන මේ ඉතිරි දරැවන් සියල්ලම මෙහිදී ඉගෙන ගන්නේ ඉස්ලාම් හා අරාබි පමණක් වන බැවිනි. එපමණක් නො‌ව ඉරානයේ නිදහස් දිනය සැමරීමට පවා මෙහිදී මෙම සිංහල දෙමල ළමුන් සහභාගි කර ගන්නා අයුරු මෙම පින්තූර වල දැක්වේ.

ආ‌ගමේ නාමයෙන් අන්තවාදී කන්ඩායම් තවත් වැඩි වීමට පෙර වගකිව යුතූ නිළධාරින් දේශපාලන නායකයන් හා අනෙකුත් වගකිවයිතු පාර්ශව මෙයට අවධාණය යොමු කර වහාම මෙම විශ්ව විද්‍යාලය තහනම් කල යුතුය. යන්න ඒතුමන්ලාගේ අදහසයි.

තවද ගිය වසරේ පමණක් මොවුන්ගේ ජාතිවාදි අන්තවාදී ක්‍රියා නිසා මුස්ලිම් දෙමව්පියන් විසින් ලමුන් 138 දෙනෙක් මෙම පාසලෙන් ඉවත් කරගෙන ගොස් ඇතිි බවට වාර්තාවේ.











gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements