BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

නැවත දැනුම් දෙන තුරු වයඹට ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

« PREV
NEXT »

Facebook Comments APPID