Advertisement



බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි,සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව සදහන් .

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අද (03) දහවල් ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් ජනාධිපතිලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ හමුවක් සදහා පැමිණියා . එම සාකච්ඡාවෙන් පසු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙන බවයි සදහන් වෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements