Advertisement

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී විශේෂ හමුවක් පැවැත් වෙන බව වාර්තා වේ.

මෙම හමුව සඳහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරු 10.00 අරලිය ගහ මන්දිරය වෙත ගිය බවද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements