ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පසුගිය දා සිය 33 වන උපන් දිනය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කර තිබුනා ඒ ගංගාරාම පින් භූමියේදී .
මෙයට ක්ෂේත්‍රයේ බොහොමයක් දෙනාගේ සභාගිත්වය නොවඩුව ලැබුණු බව නම් පැමිණි සිටින පිරිසගෙන් මනාව පසක් වී හමාරයි.
පසුගිය අවුරුද්දේ මොහුගේ උපන්දින පාටිය බොහොමයක් දෙනාගේ කථාබහට ලක් වුනේ වැරැද්දක් විදියට .
එනිසා මෙවර මොහු සිදු කලේ එයට හාත් පසින්ම වෙනස් වූ දෙයක්. පසුගිය දා සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් ජිවිත අහිමි වූ වන්ට මෙන්ම තවමත් අසරණව සිටින සියලුම දෙනා වෙනුවෙන් මොහු ප්‍රාර්ථනාවක් කළා ඒ සියල්ලෝම දුකින් මිදේවා යන්නයි.
ආරංචි මාර්ග ප්‍රකාශ කරන විදියට චන්දිමාල් ගේ පිංකමට නාපු අයට 31 පර්ටියත් තහනම් වන ලකුණු තියනවලු
සුභ උපන්දිනයක් චන්දිමාල්