Featured News

Video Gossip

Advertisement

බැංකු කරනය යනු සත්භාවයෙන් හා නොසැලකිලි කමෙන් තොර සත් ක්‍රියාවකි.
එහෙත් ජොනතන් අලස් විසින් ක්‍රියාත්මක කරනු ලබන අරුම පුදුම කූට ලාභ සෙවිමේ ක්‍රමයක් හෙවත් ගිනුම් හිමියන් සුරාකැමේ ක්‍රමයක් අතේ පත්තු වී ඇත.හැටන් නැෂනල් බැංකුවේ ජංගම ගිනුමක් රුපියලක් (1/=) අයිරා වුවහොත් මාස අග අදාල පොලියට අමතරව රුපියල් 6000/= බැංකුව විසින් ගනුදෙනු කරුගෙන් සොරාගනු ලබයි.එය සේවා ගාස්තුවක් (service charge on TOD) ලෙස මාසික ගිනුම් ප්‍රකාශනයේ සටහන් කරයි.

එය මහ බැංකු නිති උල්ලංගනය කිරිමකි.දේශිය බැංකු කරනය නොදත් මැද පෙරදිග ජොනතන්ගේ ලාභ සෙවිමේ පහත් කූට ක්‍රමවේදයකි.උදාහරනයක් ලෙස ගනුදෙනු කරුවන් 5000 ක් මේ දැලට අසු වුවහොත් බැංකුව සොයන අවම ආදායම ලක්ෂ 300කි.බැංකුවේ සේවකයකුගෙන් මේ පිලිබදව විමසිමේදි පවසා ඇත්තේ රජයේ වියදම් පියවිමට මෙම මුදල් භාවිතා කරනු ලබන බවට වැරදි ප්‍රකාශයකි.මෙම මුදල් ගැරිම පිලිබදව මහ බැංකුවේ දුක්ගන්නා රාල දැනුවත් කලහැක.

මහබැංකු අධිපතිතුමනි,
වහාම පරික්ෂනයක් පවත්වා ගනුදෙනු කරුවන්ගෙන් සොරාකෑ මුදල නැවත ලබාදී රියෙන්සි විජේතිලක පනසේ රැකගත් ඔබේ ප්‍රගතියේ සහකරු ඔබේ අගතියේ සහකරු නොකරන මෙන් ඉල්ලමු.නැතිනම් මෙම බැංකුවටත් දුගද හදක් ඇති බැංකුවට අත්වු ඉරනම එලෙසම අත්විදිය හැක.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements