කාලකන්නි වැඩ කරන්නෙපා කියමින් ඉරිදා පුද්ගලික උපකාරක පන්තියකට ආ භික්ෂුන් ගාලගෝට්ටියක
gossip
,
gossip lanaka
,
News
ඉරිදා දින පෙරවරුවේ දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයකට ගොස් එම ප්‍රදේශයේ හිමිවරුන් කිහිප දෙනෙකු විසින් දැඩි චෝදනා එල්ල කරන ලදී.
දහම් පාසල් පවත්වන වේලාව තුල පුද්ගලික උපකාරක පන්ති නොපැවැත්විය යුතු බව උන් වහන්සේලා කියා සිටියහ.
එසේ පන්ති පැවැත්වූයේ ආසන්න පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් බවටද හිමිවරු චෝදනා කළහ.
අගෝස්තු මාසයෙන් පසුව උපකාරක පන්ති පවත්වන්නේ නැතැයි ගුරුවරිය එකඟතාවයට පැමිණි පසු කලබල අවසන් විය.

