Advertisement

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගත් බව නාමල් රාජපක්ෂගේ ෆේස් බුක් ගිණුමේ ඡායාරූප සටහනකින් හෙළි කර තිබේ.  යෝෂිත විවාහ ගිවිසගත් තරුණිය නිතිෂා නම් වන  බව එහිදී හඳුන්වා දී ඇත.

Yoshitha Rajapaksa couldn’t be happier for you on this extremely special day!The most amazing journey is ahead of you,with someone extremely special to take that journey with you. Nitheesha welcome to the family!  You’ve always been such a blessing. Wishing you both nothing but the best

නාමල් ඒ ආකාරයට ඒ ගැන දක්වා තිබුණි. යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගත් තරුණිය ගැන තොරතුරු අවසන් මොහොත දක්වා ප්‍රසිද්ධ වූයේ නැත. මින් ඉහත යෝෂිතගේ පෙම්වතියක ලෙස ටෙලි අධ්‍යක්ෂ ආනන්ද අබේනායකගේ දියණිය යසාරා අබේනායකගේ නමත්, තවත් පෙම්වතියක ලෙස ලොහාන් රත්වත්තේගේ දියණිය යොහානා රත්වත්තේගේ නමත් මාධ්‍ය තුළ කියැවුණ අතර අවසානයේ යෝෂිත විවාහ දිවියට එළැඹ ඇත්තේ නිතීෂා නමැත්තියක සමගිනි.

 මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත හා මද්දුම පුතු යෝෂිත විවාහ දිවියට පිවිස අවසන්ව ඇති අතර දෙටු පුත් නාමල් ලබන සැප්තැම්බර් 17 විවාහ වන බවට වාර්තා පළව ඇත.
අද විවාහ ගිවිසීම සිදුවූ යෝෂිත නිෂීතා නව යුවළගේ මංගල උත්සවය ගැන තවම වාර්තා  නොවේ.

කෙසේ නමුත් ගොසිප්99 අපි  යෝෂිත - නිෂීතා නව යුවලට හදවතින්ම සුභ පතන්නෙමු!


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements