Advertisement

අද දිනයේ පාර්ලිමේන්තුව විවාදයට ගැනීමට නියිමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය තීරණාත්මක තත්වයකට පත්ව තිබේ.

ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ දැනුමත් විශ්වාස භංගයට පක්‍ෂව පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇත.

ඒ අනුව ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය වීම දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිතය මත සිදු වීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සාකච්ඡාවකින් පසු කුමන ස්ථාවරයක් ගන්නේදැයි තීන්දු කරන බවයි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු දෙමල ජාතික සන්ධානය තුල ආණ්ඩුවට විරෝදී ප‍්‍රබල මතවාදයක් මතුව තිබේ.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සුළුතර බලයක් වන අතර දෙමල සන්ධානය මෙතෙක් අවශ්‍ය අවස්ථාවලදී ඡුන්දය දිමට කටයුතු කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements