Advertisement

ගොසිප් උනත් ඇත්ත කියන ගොසිප්99 මේ කියන්නට යන්නෙ රටේ තාරුණ්‍ය සිදු කිරීමට යන විප්ලවීය වෙනස් විය හැක.

අප එය විප්ලවයක් යනුවෙන් අදහස් කරන්නේ රටේ විප්ලව කල, අරගල කල තරුණියන් පිරිසක් සිදු කල රහස් සාකච්ඡාවක් ගැන ගොසිප්99 වෙත අනාවරය වීම හේතුවෙනි.

ඒ රටේ ප්‍රධාන පක්ෂ තුනක ක්‍රියාකාරී තරුණයින් පිරිසක් කොලොන්නාව ප්‍රදේශයේදී පැවැත්වූ රහස් සාකච්ඡාවක් ගැනයි.

මෙහි සුවිශේෂී කරැණ වන්නේ මහ මගදී ඇන කොටා ගත් පක්ෂ තුනක තරුණ නායකයින් එක මේසයට වී පොඩි අඩියකට සෙට් වීමයි.

ලග ලගම එන ජනාධිපතිවරනයේ දී රටට ජාතිය ආමට ගරු කරන, දුප්පතාගේ දුක දන්නා එඩිතර කළගුණ දත් නායකයකු පත්කර ගැනීම එහිදී  ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබුන බව දැන ගන්නට ලැබුනි.

මේ සදහා විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙකුද ඇතුලු 8 දෙනෙකු පමණ පිසක් සහභාගී වී ඇති අතර නැවතත් මුණ ගැසෙන අපේක්ෂාවෙන් විසිර ගොස් ඇති බව ඒ ආරංචිමාර්ගවල තවදුරටත් සදහන් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements