Featured News

Video Gossip

Advertisement

රුපියල් මිලියන 21ක මාසික කුලී පදනම යටතේ රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ලබාගෙන එහි කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමෙන් මහජන මුදල් නාස්තියක් සිදුකර ඇති බවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධව සාක්ෂි විමසීමට, හිටපු අමාත්‍යවරයා අද(30) 2015 – 2018 කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සෙවීමට පත්කළ කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 9.30ට හිටපු අමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා තිබේ.

ප්‍රසිද්ධ නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැඟිල්ලක් රජයේ නිලධාරීන්ගේ තක්සේරු වටිනාමක්ද ඉක්මවායමින් රජයට ලබාගෙන මසකට රුපියල් මිලියන 21 බැගින් ගෙවමින් මහජන මුදල් නාස්ති කර ඇතැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට චෝදනා එල්ලවී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements