Featured News

Video Gossip

Advertisement

සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය.

මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත දෙන්නට උත්සාය කලේ සාමාන්‍ය හෝ ගරු කිරීමකින් තොරවයි.

ඉන් පසු ඔහු මහ නාහිමියන්ගේ අසුනේම අසුන් ගන්නට උත්සාහ ගත් අතර අසල සිටි පිරිස විසින් එය නුවලකනු ලැබීය.

මහ ලේකම්වරයා පැමිණි හෙලිකොප්ටරය හේතුවෙන් මහනුවර ප‍්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල් ගැලවී ගොස් තිබින.

ඔහුගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අදාල සමුළුව අද පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වින.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements