''ජොයින්ට්'' ගැහුවොත් කිසි සමාවක් නෑ : ජොයින්ට්වලට තිත තියන්න යයි
gossip
,
gossip lanka
,
I-Roof
,
News
ජොයින්ට් කිව්වම එක්තරා තරුණ පිරිසගෙ මුවට සිනහවක් එක් වෙනව. විටෙක ඔවුන් ඒ ගැන හරි සැහැල්ලුවෙන් හිතන්නෙ. නමත් එය විටක ජීවිතයේ යම් ගැටළුකාරී තත්වයකටද මුහුන පාන්න පුළුවම්.
වර්තමාන පරපුර බහුල වශයෙන් ‘‘ජොයින්ට්‘‘ වලට ඇබ්බැහි වී තිබෙන බව රහසක් නොවේ. මේ නිසා තරුණ ශ්‍රමය හා කාලය නිසි ලෙස රටේ දියුණුවට යොදාගත නොහැකි වනවා. එවැනි වටපිටාවක ‘‘ජොයින්ට්‘‘ වලට ඇබ්බැහි වුවන් එයින් මුදවා ගෙන ඔවුනට යහපත් අනාගතයක් උදා කිරීම අරමුණු කොට ගෙන වැඩ සටහනක් ආරම්භ කිරිීමට යම් පිරිසක් කටයුතු යොදාගෙන ඇති බව ගොසිප්99 අපිට ආරංචි වුනා
මෙම අනාගත පරපුර ‘‘ජොයින්ට්‘‘ වලින් සහමුලින්ම බේරාගැනීමේ දිපවියාප්ත වැඩසටහන ළඟදීම ආරම්භ වීමට නියමිත බවයි ගොසිප්99 වෙත වාර්තා වෙන්නෙ.




