Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට සතියේ දිනකදී සංවිධානය කරනු ලැබූ වැඩිම පිරිසකගේ දායකත්වයත් ලැබූ රුධිර පාරවිලන කදවුරට හිමි සම්මානය ලැබී තිබේ.

එම සම්මානය පිරි නමා තිබෙන්නේ ලෝක රුධිර පාරවිලයන දිනයට සමගාමීව වීම විශේෂත්වයකි.සාමන්‍යයෙන් සතියේ දිනකදී රුධිර ඒකක අඩු ප්‍රමාණයක් එකතු වේ.එවැනි දිනක ලේ දන්දීමේ වැඩසටහන් සංවිධානය කිරිම විශේෂත්වයක් ලෙස සලකනු ලබයි.

දහම් සිරිසේන මහතාගේ සංවිධනායෙන් යුුතුව පැවැත්වූ ලේ දන්දීමේ කදවුරට 512 කට ආසන්න ප්‍රමාණයක රුධිර පරිත්‍යාශිලින් විසින් රුධිරය පරිත්‍යාග කර තිබේ.මෙය වශයෙන් වන රුධිර පරිත්‍යාගයකි.සාමාන්‍යයෙක් පරිත්‍යාශිලින් 200කට අධික රුධිර පාරවිලයන කදවුරක් මහා පරිමාණ කදවුරක් ලෙස ද සැලකේ.

එම සම්මානය අදාල ඡායාරූප පහතින්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements