Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය දා සංඝරත්නය අරඹයා සිදුකළ ආන්දෝලනයට තුඩු දුන් අදහස් දැක්වීමක් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා අගමැතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව පිහිටුවා ඇත.

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදුකරන ලදැයි කියන ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට නිරීක්ෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවේ වගකීම ලෙස දක්වා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements