Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2015 ජයග්‍රහණයට එකතු වූ බලවේග වලින් ඉතාම සොච්චමක් විතරයි අද ඔය කියන සන්ධානය තුළ සිටින්නේ. 2015 මහා දැවැන්ත සන්ධානයක් හදලත් 4 25 000 පමණ වැඩි ඡන්දයක් තමයි ගත්තේ.

එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඡන්දය දුන්නා අයගෙන් 2 50 000 ක් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා නම් 2015 ජයග්‍රහණය කරන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාමයි.

එක්සත් ජාතික පක්ෂය හදන මේ අලුත් සන්ධානයේ කිසිම නැවුම් භාවයක් නැහැ. රට අවුරුදු 5ක් තිස්සේ කාපු අනාගතයේ රට කන්න කෙල හලන දේශපාලකයො ටිකයි රාජ්‍ය නොවන සංවිධාන ටිකයි ඒ අයව අල්ලේ නටවන ඇමරිකාව සහ යුරෝපය විතරමයි ඔය සන්ධානයේ තුළ ඉන්නේ. අලුත් කිසි කෙනෙක් ඔය සන්ධානය තුළ නැහැ.

විශේෂයෙන්ම කියන්න ඕනෑ 2015 සිටි අයගෙන් නම් සාතිශය බහුතරයක් නැහැ. අතුරලියේ රතන හාමුදුරුවෝ තමයි ගිය පාර සටනේ පළමු වන වෙඩි මුරය තිබ්බේ. අඩුම තරමින් උන්වහන්සේ හරි පුලුවන්නම් සම්බන්ධ කරගන්න කියන්නකො.

– අරවින්ද අතුකෝරල

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook