Advertisement

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්චාවක් පැවැත්වීමට සූදානම් කරමින් ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එම සාකච්චාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පිහිටුවීමට යන නව සන්ධානය සම්බන්ධයෙන් තීරණාත්මකව ලෙස සාකච්චා කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පක්‍සයේ මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්චා කරන බවද ඔහු සදහන් කලේය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එකගතාවයකින් තොරව නම් කරන අපේක්‍ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් මහ ලේකම්වරයා සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements