Advertisement

කොළඹ ප්‍රසිද්ධ දේශපාලනඥවරියන් තම දරුවාගේ මංගල උත්සවය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් සතු සම්පත් විශාල වශයෙන් යොදා ගනිමින් ඇති බව තොරතුරු වාර්තා වේ.

අදාල මංගල උත්සවය සඳහා ආයතනය සතු වාහන සේවකයන් විශාල වශයෙන් යොදාගෙන ඇති බවට සඳහන්ය.

වාහන දහයක් සහ රියදුරන්, සුළු සේවකයන්, ආරක්ෂා නිලධාරීන් රාජකාරි කටයුතු වෙනුවට මංගල උත්සවයේ කටයුතු සඳහා යොදවා සිටින බව වාර්තා වෙයි.

ඉතාම ඉහළින් පැවැත්වීමට සූදානම් කර ඇති මධ්‍යම මංගල උත්සව සඳහා මැති අනතුරු ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements