Featured News

Video Gossip

Advertisement



කොළඔ කාසල් වීදියේ මාතෘ රෝහලේ නිල නිවාසයක් අනවසරයෙන් හිටුපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා භාවිතා කරන බවට වාර්තාවේ.

වෛද්‍ය නලින් ප්‍රේමදාස මහතා 2019 අප්‍රේල් 29 දින නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්ත කර ඇතිමුත් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්ත කිරීමට පෙර කොළඔ කාසල් වීදියේ මාතෘ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති අතර ඔහු භාවිතා කරන ලද වෛද්‍ය නිලනිවාසය තවමත් ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ( බිරිද හා දරුවන් ) විසින් නිලනිවස භාවිතා කරන අතර එම නිල නිවාසය නැවත භාර දෙන ලෙස රෝහල් පරිපාලනය දැනුම් දැනුම් දී ඇති අතර තවමත් ඔහු එහි අනවසරයෙන් පදිංචි වී සිටී. මෙය රාජ්‍ය අව භාවිතා කිරීමක් නොවේද ?

තවද මෙකී වෛද්‍යවරයාට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ද වෛද්‍ය නිල නිවාසයක් ඇති අතර ඔහු සදාචාරාත්මක නොවන අයුරින් කොළඔ කාසල් වීදියේ මාතෘ රෝහලේ මෙම නිල නිවාසය තවමත් භාවිතා කරනුයේ කුමන හස්තයක බලපෑමකින් දැයි යන්න ගැටලූවකි.

අත්‍යවශ්‍ය සේවා වේ සේවාවේ යෙදෙන වෛද්‍යවරු 6 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට භාවිතා කළ හැකි නිලනිවස මෙම ගැටලුව නිසා දැනට රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටී මෙය අනියම් ආකාරයෙන් අසරණ රෝගීන්ට බලපෑම් ඇතිවිය හැකි බැවින් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements