Advertisement

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

පුරවැසිභාවය වංචා කරමින් ලබා ගත් පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට සදුදා දිනයේ තහනම් නියෝගයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements