Featured News

Video Gossip

Advertisement

දිගින් දිගටම පාඩු සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බව ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

තමන් විසින් කළමනාකරණය වෙනස් කිරීමට දරන ලද උත්සාහයට ජනාධිපතිවරයා බාධාවක් වූ බව ද ඔහු සඳහන් කරයි.

රූපවාහිනි සංස්ථාවේ වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් බදු ගෙවන්නන්ගේ මුදලින් මාසිකව රුපියල් මිලියන 40ක් ලබා දෙන බවද ඔහු කියා සිටී.

තම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා තම විෂය පථය යටතට රූපවාහිනි සංස්ථාව ගැසට් කිරීම බවද ඇමතිවරයා කියයි.

තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබන මේ බව සඳහන් කර ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements