Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ මාධ්‍ය ලේකම් ධුරයට පසිඳු ලියනගේ වෙත පසඅගියදා (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති එම පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අතර තුර පත් කර තිබේ.

ඔහු විද්‍යාරාජ විද්‍යාලයේ ආදි ශිෂයෙකු වන අතර ජාතික තරුණ සේවා සභාවේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා දාරියකු වන අතර උපාධි අපේක්ෂකයෙකි.

ඔහු වෙළඳ ප්‍රචාරණ අංශයේ මෙන් ම මාධ්‍ය ක්ෂෙත්‍රයේ මෙන් ම කටයුතු කළ අයෙක් වන අතර රූපවාහිනී සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද ප්‍රකටය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements