Advertisement

නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයැදුම් කිරීමේ දිනය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසන් සභාව අද (30) තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ජන්ද ඉල්ලුම් කිරීමේ අවසන් දිනය අදට යෙදී තිබුණු අතර එම දිනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ජාවක් අද පවත්වනු ලැබුවා. ඒ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සමාජිකයින් විසින්.


එහිදී ගනු ලැබූ තීරණයකට අනුව ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම් කිරීම ඔක්තෝම්බර් 04 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇති බවයි එහි ප්‍රකාශයකයෙක් සඳහන් කර සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements