Advertisement

ජනාධිපතිවරයේ භාරදුන් නාමයෝජනා සඳහා විරෝධතා ගොනු කිරිමට ලබාදුන් කාලය අද (07) පෙරවරු 11.30ට අවසන් වුනා.

එහිදී විරෝධතා දෙකක් ගොනු කරනු ලැබු බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර සිටියේ.


එලෙස ගොනු කරනු ලැබු විරෝධතා දෙක ප්‍රතික්ෂේප කරනු ලැබු බවත් ඉදිරිපත් කරන ලද  35 දෙනාගෙම නාමයෝජනා භාර ගත් බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ:

සමරවීර වීරවන්නී

ජයන්ත කැටගොඩ

බත්තරමුල්ලේ සීලරතන හිමි

අජන්තා විජේසිංහ පෙරේරා මිය

සමන්සිරි හේරත්

ඒ.එස්.පි. ලියනගේ

එම්.කේ. සිවාජිලිංගම්

සමන් ප්‍රසන්න පෙරේරා

සිරිපාල අමරසේන

බැද්දේගමගේ නන්දමිත්‍ර

සරත් විජිතකුමාර කීර්ති රත්න

අශෝක වඩිගමංගාව

දුමින්ද නාගමුව

ප්‍රියත් මුනියන් එදිරසිංහ

ආරියවංශ දිසානායක

අජන්ත ද සොයිසා

චමින්ද අනුරුද්ධ

මිල්රෝයි ප්‍රනාන්දු

අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි

රොහාන් පල්ලේවත්ත

නාමල් රාජපක්ෂ

අපරැක්කේ පුන්‍යානන්ද හිමි

වජිරපානි විජයසිරිවර්ධන

අනුර කුමාර දිසානායක

අරුන ද සොයිසා

එම්.එල්.ඒ. හිස්බුල්ලා

ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්

බසීර් සේගුදාවුද්

පියසිරි විජයනායක

රජිව් විජේසිංහ

සරත් මනමේන්ද්‍ර

සුබ්‍රමනියම් ගුණරත්න

සජිත් ප්‍රේමදාස

ගෝඨාභය රාජපක්ෂ

මහේෂ් සේනානායක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements