Advertisement

සිය වෛද්‍ය උපදෙස් සහ එම කටයුතු සඳහා රටින් බැහැරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනූව ඔක්තෝම්බර් 9 දා සිට 12 දා වනතෙක් සිංගප්පුරුවට යෑමට මෙලෙස අවසර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements