Advertisement

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවක සාක්‍ෂි කැදවීම ඔක්තොම්බර් 14 වැනිදා දක්වා අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලේය.

ආරක්‍ෂක ලේකම් ධුරය දරමින් සිටියදී රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කරන ලදැයි එල්ල වූ චෝදනා මත මෙම නඩුව විභාග කෙරෙයි.
ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ අභියාචනයක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements