Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ශය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සත් කර තිබේ.

මෙම ගිවිසුම අත්සන් තැබීම අද පෙරවරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වින.

එම අවස්ථාව සදහා පක්‍ෂ දෙකේ ප‍්‍රධානීන් එක්ව සිටියහ.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්‍ෂ 50ක් හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්ද ලක්‍ෂ 15ක් ලබා ගන්නා ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements